welcome To Dage-Canada Immigration & Staffing Solutions Inc.

Viber/ WhatsApp/ BOTIM

+1 416 550 1532

Contact Us

Business Phone
Contact time

EST Mon-Sat: 9.00-18.00

Where can I get legal advice and help with my refugee claim?

Refugee law is complicated. There are many steps to making a refugee claim. Completing forms, gathering evidence, preparing for your hearing, and following all the different rules can be hard to do by yourself.

If you’re planning to make a refugee claim, or if you already made a refugee claim when you arrived in Canada, it’s important to get legal advice from someone who specializes in refugee law as soon as possible.  An “authorized representative” is paid to help you with your refugee claim. An authorized representative must be: an immigration consultant who is registered with the Immigration Consultants of Canada Regulatory Council (ICCRC) or a lawyer or paralegal who is licensed by the Law Society of Ontario

Sometimes friends or family members might try to help you. But it’s important to get help from someone who is:

  • Trained and knows refugee law
  • Authorized to give you the legal help you need
  • Honest and trustworthy

At your hearing, you can choose to have someone represent you who is not a lawyer, paralegal, or immigration consultant but that person can’t charge you any fees.

When you make a refugee claim, don’t accept help from anyone who:

  • Tells you to lie or withhold information suggests that you use false documents
  • Asks you to sign a blank or incomplete Basis of Claim (BOC) form or any other form
  • If some one doesn’t explain what they are doing, doesn’t answer your questions, or doesn’t provide you with copies of your documents and forms
  • Tells you that they will get a positive result on your refugee claim or other application – no one is able to guarantee an outcome for your case

Regardless of whether you are inside or outside the borders of Canada, if you have a well-founded fear of persecution of returning to your home country, you may qualify for protection in Canada under the Refugee class.  Canada is known for its dedication to humanitarian efforts worldwide and if you are eligible under this class then you will be qualified to remain in Canada based on humanitarian and compassionate considerations.  Our Toronto immigration consultants can help you build a strong case for your refugee claims and get you a positive decision on your request so that you do not have to return to your home country where you will be persecuted against.

Canada provides a haven to those individuals who need refugee protection.  Canada has different initiatives related to refugee protection so that people from all over the world that are experiencing persecution can have a safe place they can go to.  Primarily the refugee protection system in Canada is two tiers.  The first part consists of those individuals who are making a claim for refugee protection from inside the borders of Canada and secondly, there are those individuals who are seeking refugee protection from outside Canada.  Regardless of where the claim is being made from Canada is dedicated to protecting these individuals and providing them with a safe asylum so that they can be free of persecution and live their life as productive and contributing citizens of Canadian society.

If you feel that you need refugee protection you may contact Ruwan Egodage RCIC who is a qualified and knowledgeable immigration consultant who is authorised to assess your personal situation and provide you with the guidance and help to process a refugee claim in Canada. 

 We are qualified to complete your refugee case from beginning to end and even represent you in front of the Immigration Refugee Board (IRB).  Ensuring that your application for a refugee claim is complete and meets all the requirements is crucial in obtaining a positive decision because there are certain criteria that you must meet to qualify under this class.  We will work diligently to complete your claim and represent you in front of the IRB so that you may get the decision that you are seeking and start your life in Canada.

We want to help you obtain refugee protection as soon as possible so that you are removed from the dangers of your home country and do not have to live your life in fear.  Dage Immigration is a proud partners of world class Canadian legal experts who will help our clients in improving the chances of obtaining a positive decision on your refugee claim.  Canada’s ongoing dedication to helping refugees from around the world is one of the many reasons that it is known to be a world class country and provide the opportunities that it has.  To get the process started you may contact us for us to discuss how we can help you. We are a licenced and insured one stop immigration solution providers you can trust and talk to us in confidence. contact@dageimmigration.ca to make an appointment. 

ඔබගේ සරණාගත ඉල්ලීමට නීති උපදෙස් ලබා ගත හැක්කේ කෙසේද ?

විවිධ හේතුන් නිසා සාරනගාතභාවයට පත් වූ අයවලුන් සඳහා ඇතැම් දියුණු රටවල අවස්ථාව සලසා තිබේ. කැනඩාව යනු එසේ සරනගතභාවය අයදුම් කරන්නන් සඳහා ඉතා මානුෂික පදනමේ සිට කටයුතු කරන රාජ්‍යයකි. එසේම සරණාගත නීතිය ඉතාම සංකීර්ණ බැවින් කිසියම් අයෙක් කැනඩාවේ සරණාගතභාවය ලබා ගැනීමට අයදුම්කරන්නේනම් ඒ සඳහා සරණාගත නිතිය පිලිබඳ කටයුතු කිරීමට හැකි  අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද සහිත අයෙකුගෙන් උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව කටයුතු කිරීම නිසා බොහෝ අවස්ථාවල අයහපත්  ප්‍රතිඵල උදා වී ඇති අවස්ථා බොහෝය. ඔබ දැනටමත් කැනඩාවේ සිට/ කැනඩාවෙන් පිටත සිට සරණාගත අයදුම්පත් භාර දීමට අදහස් කර ඇත්නම් ප්‍රථමයෙන් ඔබ කල යුත්තේ සරණාගත නිතිය පිලිබඳ කටයුතු කිරීමට බලයලත් නියෝජිතයෙකු (Authorized Representative ) තෝරා ගැනීමයි. 

බලයලත් නියෝජිතයෙකු විය යුත්තේ කැනඩාවේ ආගමන නියාමන කවුන්සිලයේ (ICCRC)  ලියාපදිංචි වී සිටින සංක්‍රමණ උපදේශකයෙකු හෝ ඔන්ටාරියෝහි නීති සංගමය විසින් බලපත්‍ර ලබා ඇති නීතිඥයෙකු වඩාත් යෝග්‍ය වේ. සමහර විට මිතුරන්, පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අයවලුන් (Ghost Consultant) ඔබට උදව් කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් කැනඩාවේදී නිත්‍යානුකුලව ඔබට මුදලට සේවාවක් ලබා දිය හැක්කේ Immigration Consultant කෙනෙකුට හෝ නිතීඥවරයෙකුට පමණි. මෙහිදී පහත සඳහන් කරනා පිලිබඳ දැනුවත් වීම වැදගත්ය.

  • ඔබට සාවද්  තොරතුරු හෝ ව්‍යාජ ලේඛන පාවිච්චි කිරීමට යෝජනා කරයිනම් එම සේවාවන් ලබා ගැනීම නුසුදුසු වේ.
  • එමෙන්ම තොරතුරු ඇතුලත් නැති (blank form) හෝ අසම්පුර්ණ ආකෘති පත්‍රයකට හෝ වෙනත් ලියවිල්ලකට ඔබගේ අත්සන ලබාගැනීමට උත්සාහ කරයි නම් එය ප්‍රතික්ෂේප කරන්න.
  • යමෙකු ඔවුන් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නොකළේ නම්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නේ නම් හෝ සම්පුරණ කරන ලද ඔබේගේ  ලේඛන සහ පෝරමවල පිටපත් ඔබට ලබා නොදේ නම් එම සේවා ලබාගැනීමෙන් වලකින්න 
  • සරණාගත ඉල්ලීම හෝ වෙනත් අයදුම්පත්‍රයක් මත ඔවුන් ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගන්නා බව ඔබට පොරොන්දුවේ නම් ඔබේ නඩුවේ ප්‍රතිඵලයක් සහතික කිරීමට කිසිවෙකුට නොහැකි බව මතක තබා ගැනීම 
  • එමෙන්ම Immigration Consultant හෝ  Immigration Lawyer නොවන අයෙකු හට මුදල් ලබා ගෙන සේවා ලබා ගැනීම නිත්‍යානුකුල නොවේ. 

ඔබ කැනඩාවේ දේශසීමා ඇතුළත හෝ පිටත සිටියද, ඔබගේ මව් රටේදී සිදුවන/සිදුවිය හැකි   හිංසනය පිළිබඳ මනා දැනුමක් ඔබට තිබේ නම්, සරණාගත පංතිය යටතේ කැනඩාවේ ආරක්ෂාව සඳහා බොහෝවිට ඔබට අවස්ථාව ලැබිය හැකිය. ලොව පුරා මානුෂීය උත්සාහයන් සඳහා කැනඩාව කැපවී සිටින අතර ඔබ මෙම පන්තිය යටතේ සුදුසුකම් ලබන්නේ නම් මානුෂීය හා සානුකම්පිත සලකා බැලීම් මත පදනම්ව කැනඩාවේ රැඳී සිටීමට ඔබට සුදුසුකම් ලැබෙනු ඇත.


Dage Immigration ආයතනය විශේෂයෙන්ම සරණාගත නිතිය පිලිබඳව දැනුම සහ පළපුරුද්ද ඇති විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින් ඔබගේ සරණාගත ඉල්ලිම්පත සඳහා ශක්තිමත් පදනමක් මත නඩුවක් ගොඩ නැගීමට ඔබ‍ට සහයවිය හැක. 

යම් හෙයකින් කැනඩා බලධාරීන් විසින් ඔබගේ නඩුව සත්‍ය හා අව්‍යාජ බව පිළිගත ලැබුවහොත් ඔබට පිඩා කරනු ලබන ඔබේ මවුරටට ආපසු යාම අවශ්‍ය නොවේ. ලෝකයේ සරණාගත ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයින්ට කැනඩාව තෝතැන්නක් සපයයි.

කැනඩාවේ සරණාගත ආරක්ෂක පද්ධතිය මුලික වශයෙන් කොටස් 2කි. ඉන් එක් කොටසක් සමන්විත වන්නේ කැනඩාවේ දේශ සිමාවෙන් ඇතුලත සිටින සරණාගතයින් ආරක්ෂා කිරීම වන අතර දෙවන කොටස කැනඩාවෙන් පිටත සිටින සරනගතභාවය අපේක්ෂා කරන සරනගතභාවය ලැබිය යුතු අයවලුන් ආරක්ෂා කිරීම වේ. 

කැනඩාවේ සරණාගත නිතිය අනුව කැනඩාව ඇතුලත සිටියත් කැනඩාව පිටත සිටියත් සරනගතභාවය අපේක්ෂා කරන අයවලුන් ආරක්ෂා කිරීමට සහ ඔවුනට ආරක්ෂක රැකවරණයක් ලබා දීමට කැපවී සිටි. එම පුද්ගලයන්ගේ සරණාගත හිමිකම පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීමෙන් පසුව ඔවුනට සත්‍ය වශයෙන්ම තම මව් රටෙහි නිදහස් නිවහල් පුරවැසියන් ලෙස ආත්ම අහිමනයෙන් ජීවත්වීමට අවසර ලබා දෙනු ඇත. 

ඔබ කැනඩාවේ සිටියද කැනඩාවෙන් පිටත සිටියද ඔබට කැනඩාවේ සරණාගත රැකවරණය අවශ්‍යයැයි හැගේ නම් ඒ බව ඔප්පු කල හැකි සාධක ඔබ සතුව ඇත්නම් ඔබගේ පෞද්ගලික තත්වය තක්සේරු කිරිමට සහ කැනඩාවේ සරණාගත හිමිකම් සැපයීමට සහයවන ඒ සඳහා සුදුසුකම්ලත් සහ දැනුම ඇති සංක්‍රමන උපදේශකවරයකු වන රුවන් එගොඩගේ මහතා (RCIC) සම්බන්ද වන්න. 

ඔබගේ සරණාගත නඩුව මුල සිට අග දක්වා සම්පූර්ණ කිරීමට අපි සුදුසුකම් ලබා ඇති අතර ආගමන සරණාගත මණ්ඩලය (IRB) ඉදිරියේ ඔබව නියෝජනය කරන්නෙමු. සරණාගත ඉල්ලීමක් සඳහා වන ඔබේ අයදුම්පත නිවැරදිව සම්පුර්ණ වී ඇති බවත්, ඊට අදාල  සියලු අවශ්‍යතා සපුරා ඇති  බවත්  මුල් අවස්ථාවේදීම සහතික කරගැනීම ඉතා වැදගත් වේ. අපගේ ආයතනය සෑම විටම කැනඩා සරණාගත නිතිය අනුව කටයුතු කිරීමට බැදී සිටින අතර ඔබගේ අවශ්‍යතා තේරුම්ගෙන ඒ අනුව නිවැරදිව සහ සියලුම නිශ්‍යනුකුල තත්වයන්ට අනුගතව කටයුතු කිරීම මත අප සැම අවස්ථාවකදීම කටයුතු කරනු ලැබේ. ඒ සඳහා අප ආයතනය මෙම ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛ පෙළේ නීති විශාරදයින් සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර ඔබගේ පසුබිම අනුව ඒ සඳහා ක්ෂේත්‍රයේ සිටින අතිදක්ෂ නිති විශාරදයින්ගේ සේවාව ලබා ගැනීම තුලින් ඔබගේ සරණාගත හිමිකම පෑමට කැනඩා නෛතික ව්‍යූහය තුල අවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සපයනු ඇත. 

Dage Immigration ඔබට විශ්වසනීය සේවාවක් සපයන බැවින් contact@dageimmigration.ca.

මහින් අපගේ සේවාව සමඟ සම්බන්ධ විය හැක.